BATMAN ARKHAM CITY (ආර්කම් නගරයෙ වවුල් මිනිසා)ආර්කම් නගරයෙ අපරාධ වලට එරෙහිව සටන් කරන පුද්ගලයෙකු පිලිබදව මෙ පරිගණක ක්‍රිඩාවෙන් කියවෙ.මොහුගෙ ඇත්ත නම වනුයෙ බෘස් වෙන්ය.නමුත් වවුල් අදුමකින් එලියට එන මෙහුට නගරයෙ මිනිසුන් බැට් මැන් කියා කියනු ලබයි.මෙහිදි පරිගණක ක්‍රිඩකයට සිදු කිරිමට තිබෙන්නෙ නගරයෙ සිදු කරන අපරාධ නවත්වා එවා සිදු කරන පිරිස් හා ඔවුන්ගෙ නායකයන් විනාශ කිරිමටයි.
OS...................Microsoft windows xp,vista or 7
CPU.......................Dual-Core 2.4 GHz
Ram......................2GB
Graphic Card......512 MB
HDD.......................17.5GB free disk space
මෙතන ක්ලික් කිරිමෙන් Batman Arkham city ක්‍රිඩාව ලබාගන්න.. (15.86 GB)
මෙතන ක්ලික් කිරිමෙන් Batman Arkham city ක්‍රිඩාව ලබාගන්න.. (15.86 GB)
NEED FOR SPEED THE RUN
මෙම ක්‍රිඩාවෙදි සිදු කිරිමට තිබෙන්නෙ තරග කර දිනිමටය..මෙම තරග යන අතරතුර පොලිසියෙන් අප පසු පස පන්නයි එහිදි අප අසු වුවහොත් ඔවුන්ට පහර දි වාහනයකින් පැන යාමයි..එම යනවිට අපට වෙලාවෙක් ලැබෙ එම නගරයෙන් පිට වි යාමට අප එම නියමිත වෙලාව තුල නගරයෙන් පිටව යා යුතුයි.
ක්‍රිඩාව කිරිම සදහා අවශය පරිගණක සුදුසුකම්
OS...................Microsoft windows xp,vista or 7
CPU........................Core-2 2.4 GHz
Ram......................3GB
Graphic Card......512 MB
HDD.......................18 GB free disk space
මෙතන ක්ලික් කිරිමෙන් NFS The Run ක්‍රිඩාව ලබාගන්න..... (14.67 GB)
මෙතන ක්ලික් කිරිමෙන් NFS The Run ක්‍රිඩාව ලබාගන්න..... (14.67 GB)

No comments:
Post a Comment