light

Category

  • Movies

Thursday, December 22, 2011

Batman Arkham City


BATMAN ARKHAM CITY (ආර්කම් නගරයෙ වවුල් මිනිසා)


ආර්කම් නගරයෙ අපරාධ වලට එරෙහිව සටන් කරන පුද්ගලයෙකු පිලිබදව මෙ පරිගණක ක්‍රිඩාවෙන් කියවෙ.මොහුගෙ ඇත්ත නම වනුයෙ බෘස් වෙන්ය.නමුත් වවුල් අදුමකින් එලියට එන මෙහුට නගරයෙ මිනිසුන් බැට් මැන් කියා කියනු ලබයි.මෙහිදි පරිගණක ක්‍රිඩකයට සිදු කිරිමට තිබෙන්නෙ නගරයෙ සිදු කරන අපරාධ නවත්වා එවා සිදු කරන පිරිස් හා ඔවුන්ගෙ නායකයන් විනාශ කිරිමටයි. 
           මෙම ක්‍රිඩව කිරිම සදහා අවශ‍‍ය පරිගණක සුදුසුකම්.
OS...................Microsoft windows xp,vista or 7
CPU.......................Dual-Core 2.4 GHz
Ram......................2GB
Graphic Card......512 MB

No comments:

Post a Comment